Press "Enter" to skip to content

ජාතික ක්‍රීඩා දිනයක් ප්‍රකාශයට පත් කරයි

සෑම වසරකම ජූලි 31 වැනිදා ජාතික ක්‍රීඩා දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයාගේ යෝජනාවකට අනුවයි.

මෙරට පළමු ඔලිම්පික් ශූර ඩන්කන් වයිට් පදක්කම දිනූ දිනය වන්නේ ද ජූලි 31 දා යි. (Daily Sports)

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *