Press "Enter" to skip to content

වසර 16කට පසු උෂාන් තිවංකගෙන් නව වාර්තාවක්

වසර 16 කට පසු පිරිමි උස පැනීමේ ඉසව්වේ ජාතික වාර්තාව බිඳ හෙලීමට 22 හැවිරිදි උෂාන් තිවංක පෙරේරා සමත් වී තිබෙනවා.

ඔහු මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.

ඒ, ඇමරිකාවේ ටෙක්සාස් හි පැවති මළල ක්‍රීඩා තරගාවලියකදී මීටර 2.28ක් උස පනිමින්.

2004 වසරේදී මංජුල කුමාර විසින් මීටර 2.27 ක ජාතික වාර්තාව පිහිටවනු ලැබුවා.

2005 වසරේදී ඔහුම තම වාර්තාව සම කිරීමට සමත්වුණා. (Daily Sports)

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *