Press "Enter" to skip to content

ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම සමඟ සටනින් දඹුල්ල වයිකින්ග් කණ්ඩායමට කඩුලු 4ක ජයක්

LPL පන්දු වාර 20 තරඟාවලියට අදාලව ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම ඊයේ රාත්‍රියේ තරග වැදුණා.

මෙහිදී දඹුල්ල වයිකින්ග් කණ්ඩායම කඩුලු 4ක ජයක් හිමි කරගැනීමට සමත්වුණා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම කඩුළු 7ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 168ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම කඩුලු 6ක් පමණක් දැවී තරගය ජයග්‍රහණය කළා.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *