Press "Enter" to skip to content

ලෙජන්ඩ්ස්ලගේ තරගාවලියට එක් වූ තවත් ඉන්දීය ක්‍රීඩකයෙකුට කොවිඩ් ආසාදනය වෙයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඉර්ෆාන් පතාන්ට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

පසුගියදා නිමාවූ රෝඩ් සේෆ්ටි විස්සයි විස්ස ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරඟාවලියටද ඉර්ෆාන් පතාන් එක්වුණා.

එම තරඟාවලියට එක්වූ ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවයි මීට පෙර වාර්තා වුණේ.

ඒ, සචින් තෙන්ඩුල්කාර්, සුබ්‍රමනියම් බද්‍රිනාත් සහ ඉර්ෆාන් පතාන්ගේ සහෝදරයා වන යුසොෆ් පතාන්. (Daily Sports)

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *