Press "Enter" to skip to content

සත්කාරක කොදෙව් – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය අද

සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටිින ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනට තරගය නතර කරනවිට කඩුලු 03ක් දැවී ලකුණු 136ක් ලබාගැනීමට සමත්වුණා.

ළහිරු තිරිමාන්න ලකුණු 55යි.

දිනේෂ් චන්දිමාල් ලකුණු 34ක්ද, ධනංජයද සිල්වා ලකුණු 23ක්ද ලබා නොදැවී කඩුලුල්ලේ රැඳී සිටිනවා.

පළමු ඉනිමේ පළමුවෙන් පහරදුන් කොදෙව් කණ්ඩායම සියල්ලන් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 354ක්.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේවනවිට කොදෙව් කණ්ඩායමට වඩා ලකුණු 218ක් පිටුපසින් සිටින්නේ.

ඇන්ටිගා හී නෝර්ත් සවුන්ඩ් ක්‍රිඩාංගණයේ පැවැත්වෙන තරගයේ තුන්වන දිනය අදයි.(Daily Sports)

More from | CricketMore posts in | Cricket »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *