ශ්රී ලංකා ක්රිකට් ජාතික කණ්ඩායම් කළමනාකරු තනතුර සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා.
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ මානව සම්පත් දෙපාර්තමේන්තුව විසින් මෙම තනතුර සඳහා අයදුම්පත් කැඳවීම පිළිබඳ නිවේදනය කළා.
මේ වසර මුලදී අසාන්ත් ද මෙල් ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම් කළමනාකරු ධුරය පුරප්පාඩු වුණා. (Daily Sports)

Be First to Comment