Press "Enter" to skip to content

ලෝක කුසලාන පන්දුවාර විස්ස තරගයට සුදුස්සන් සෙවීම ලබන මස ඇරඹෙයි

පන්දු වාර විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගන්නා රටවල් තේරීම ලබන අප්‍රේල් 21 වනදා සිට ආරම්භ කිරීමට නියමිතයි.

ICCය සඳහන් කළේ මේ සඳහා හංගේරියාව, රුමේනියාව, සර්බියාව ඇතුලු රටවල් 5ක් අලුතින් එක්ව සිටින බවයි.

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022 වසරේ ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවලදී ඕස්ට්‍රේලියවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. (Daily Sports)

More from | CricketMore posts in | Cricket »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *