බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය ඊයේ තුන්වන දිනට නතර කරන විට ශ්රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු 8ක් දැවී ලකුණු 250 ක් රැස් කරගෙන සිටියා.
මෙහිදී පැතුම් නිස්සංක නොදැවී ලකුණු 49ක්.
කොදෙව් කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 354 ක් රැස් කරගැනීමට සමත්වුණා.(Daily Sports)
Be First to Comment