මෙම වසරේ සිට වෙළෙඳ සේවා ක්රිකට් සංගමය විසින් වාර්ෂිකව වෙළෙඳ සේවා ප්රිමියර් ලීග් පන්දුවාර 50 ක්රිකට් තරගාවලිය සංවිධානය කරනවා.
මේ අනුව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නියෝජනය කරමින් කණ්ඩායමක් ක්රීඩා කරවීමට ශ්රී ලංකා ක්රිකට් පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.
ඒ, මෙම තරගාවලිය සඳහා තරුණ ක්රීඩකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් ඉදිරිපත් කරන ලෙස වෙළෙඳ සේවා ක්රිකට් සංගමය විසින් සිදු කළ ඉල්ලීමක් සලකා බලමින්. (Daily Sports)
Be First to Comment