Press "Enter" to skip to content

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන පන්දුවාර 20 තරගාවලියේ ශුරතාව දිනා අදට වසර 7ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන පන්දුවාර 20 තරගාවලියේ ශුරතාව දිනා අදට වසර 7ක්.

2014 ලෝක කුසලානයට අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව සමගින් සුදුසුකම් ලබා තිබුණේ ඉන්දියාවයි.

මෙම තරගාවලියට පෙර පන්දුවාර 20 ලෝක කුසලාන අවසන් මහා තරග 2කදීම පරාජය වී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම, 2011 ලෝක කුසලාන එක්දින තරගාවලියේ අවසන් මහා තරගයේදීත්, ඉන්දීයාව හමුවේම පරාජයට පත් වුණා.

කෙසේ වෙතත් ඉන්දියානුවන් දණගස්වමින්, ශ්‍රී ලංකා කණ්ඩායම අවසානයේ විශිෂ්ට ජයග්‍රහණයක් තමන් සතු කරගත්තා. (Daily Sports)

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *