Press "Enter" to skip to content

මෙවර ඔලිම්පික් උළෙලෙන් උතුරු කොරියාව ඉවත්වෙයි

උතුරු කොරියාව මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලෙන් ඉවත් වන බව නිවේදනය කර තිබෙනවා.

ඒ, කොවිඩ් අවධානම හේතුවෙන්.

නිරවි යුධ සමයේ 1988 සෝල් ඔලිම්පික් උළෙල වර්ජනය කිරීමෙන් පසු උතුරු කොරියාව ගිම්හාන ඔලිම්පික් උළෙලකට එක් නොවන ප්‍රථම අවස්ථාව ද මෙයයි. (Daily Sports)

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *