උතුරු කොරියාව මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලෙන් ඉවත් වන බව නිවේදනය කර තිබෙනවා.
ඒ, කොවිඩ් අවධානම හේතුවෙන්.
නිරවි යුධ සමයේ 1988 සෝල් ඔලිම්පික් උළෙල වර්ජනය කිරීමෙන් පසු උතුරු කොරියාව ගිම්හාන ඔලිම්පික් උළෙලකට එක් නොවන ප්රථම අවස්ථාව ද මෙයයි. (Daily Sports)
Be First to Comment