Press "Enter" to skip to content

ගෝල් ගැලැඩියේටර්ස් අවසන් පූර්ව වටයට

LPL පන්දු වාර 20 තරඟාවලියට අදාළව ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ඊයේ තරග වැදුණා.

එහිදී ගෝල් ගැලැඩියේටර්ස් එම තරගයේ ජය හිමි කරගැනීමට සමත්වුණා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කරගැනීමට හැකි වූයේ ලකුණු 126ක් පමණයි.

පසුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම එක කඩුල්ලක් පමණක් දැවී තරගය කඩුලු 9ක ජයක් හිමි කර ගැනීමට සමත් වුණා.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *