ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ඊයේ කෝප් කමිටුවට කැඳවා තිබුණා.
ඒ, ක්රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ පවතින අඩුපාඩු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමත් සමඟයි.
නමුත් ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ හිටපු සභාපති ශම්මි සිල්වා ඇතුලු සෙසු නිලධාරීන්ගේ ධුර කාලය අවසන් වී ඇති බැවින් ඔවුන්ට කෝප් කමිටුව සඳහා සහභාගි වීමට ඊයේ අවස්ථාව හිමි වූයේ නැහැ. (Daily Sport)
Be First to Comment