ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ කණ්ඩායම අතර, ප්‍රදර්ශනාත්මක 20/20 ක්‍රිකට් තරගය පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ පිළිබඳව දැනුම්දුන්නේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදීයි.
ඒ අනුව මැයි 04 වෙනිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී මෙම තරගය පැවැත්වීමට තීරණය කර තිබෙනවා.(Daily Sports)
Be First to Comment