Press "Enter" to skip to content

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ කණ්ඩායම අතර තරගය පැවැත්වෙන දිනය හෙළිකෙරේ 📹

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ කණ්ඩායම අතර, ප්‍රදර්ශනාත්මක 20/20 ක්‍රිකට් තරගය පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ පිළිබඳව දැනුම්දුන්නේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදීයි.

ඒ අනුව මැයි 04 වෙනිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී මෙම තරගය පැවැත්වීමට තීරණය කර තිබෙනවා.(Daily Sports)

More from | CricketMore posts in | Cricket »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *