Press "Enter" to skip to content

පකිස්ථාන සහ චැඩ් රාජ්‍යය පාපන්දු සම්මේලන අත්හිටුවයි

අන්තර් ජාතික පාපන්දු සම්මේලනය (FIFA) විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි පකිස්ථාන සහ චැඩ් රාජ්‍යය පාපන්දු සම්මේලන අත්හිටුවා තිබෙනවා.

ඒ, රජයේ මැදිහත්වීම් හේතුවෙන් බවයි චැඩියන් පාපන්දු සංගමය (FTFA) සඳහන් කරන්නේ. (Daily Sports)

More from | Other SportsMore posts in | Other Sports »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *