Press "Enter" to skip to content

සඳකැන් සහ වනිඳු T 20 පන්දු යවන්නන් 10 දෙනා අතරට

T 20 ජාත්‍යන්තර පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ක්‍රීඩකයන් 10 දෙනා අතරට ලක්ෂාන් සඳකැන් සහ වනිඳු හසරංග ඇතුළත් වී තිබෙනවා.

ඒ අනුව සඳකැන් 09 වන ස්ථානයේ සහ වනිඳු 10 වන ස්ථානයේ පසුවෙනවා.

දකුණු අප්‍රිකානු ක්‍රීඩක තබ්රාස් ෂම්සි ICC පන්දු යවන්නන් අතර පෙරමුණ ගෙන සිටිනවා. (Daily Sports)

More from | CricketMore posts in | Cricket »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *