LPL 2020 තරගාවලියේ ඊයේ පැවති පළමු අවසන් පූර්ව තරඟයෙන් කලම්බු කිංග්ස් පරාජය කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා තිබෙනවා.
ඒ කලම්බු කිංග්ස් කඩුළු 02 කින් පරාජය කරමින්.
තරගයේ පළමු පන්දුවට පහර දුන් කලම්බු කිංග්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ රැස් කර ගත හැකි වුයේ කඩුළු 9ක් දැවී ලකුණු 150ක් පමණයි.
කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්රීඩා කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුළු 8ක් දැවී ලකුණු 151ක ඉලක්කය පසුකර ගියා.
Be First to Comment