Press "Enter" to skip to content

ශ්‍රී ලංකාවට තවත් ඔලිම්පික් වරමක්

ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩිකා ටෙහානි එගොඩවෙළ‌ එළඹෙන (2020) ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ මීටර් 10 වායු රයිෆල් වෙඩි තැබීමේ ඉසව්වෙන්.

ටෙහානි මෙම ඉසව්වෙන් ශ්‍රී ලංකා වාර්තාවද හොබවනවා.

35 හැවිරිදි ටෙහානි සිය ඉසව්වෙන් ලෝක ශ්‍රේණිගත කිරීම්හි 223 වැනි ස්ථානයේ මේ වන විට පසුවනවා. (dailysports.lk)

May be an image of 1 person, standing and text that says 'PIC COUNGI 3th MES- 2019 -JANAKPUR 2019 SOUTH TING ONAL DE'
More from | Other SportsMore posts in | Other Sports »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *