Press "Enter" to skip to content

IPL තරඟාවලියේ ඉතිරි තරඟ පැවැත්වෙන තැන නිවේදනය කරයි

2021 IPL තරඟාවලියේ ඉතිරි තරඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට තීරණය කළ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර තිබෙනවා.

එම තරඟ සැප්තැම්බර් සහ ඔක්තේබර් මාසවල අතර පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. (dailysports.lk)

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *