Press "Enter" to skip to content

සනත්ට ඕස්ට්‍රේලියානු ක්‍රීඩා සමාජයක පුහුණුකරු තනතුරක්

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියාහි, මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජය විසින් 2021/22 කාලසීමාව සඳහා සිය ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක සනත් ජයසූරිය පත් කර තිබෙනවා.

සනත් ජයසූරිය සිය ක්‍රීඩා සමාජයේ සේවයට පැමිණීම සම්බන්ධයෙන් අතිශය සතුටට පත්වන බවයි මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජය නිවේදනය කලේ.

2021/22 තරග සමය සඳහා මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ නායකයා ලෙස කටයුතු කරන්නේ හිටපු ශ්‍රී ලංකා තවත් විශිෂ්ටයෙකු වන ටී එම් ඩිල්ශාන්. (dailysports.lk)

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *