Press "Enter" to skip to content

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත සංචාරයට එකඟ වෙයි

ගිවිසුම් අත්සන් නොකිරීම හේතුවෙන් ක්‍රිකට් නිලධාරීන් සහ ක්‍රිකට් කණ්ඩායම අතර පැවතුණු ආරවුල සම්බන්ධව අද දිනයේ පැවැත්වුන සාකච්ඡාවෙන් අනතුරුව එංගලන්ත සංචාරයට එක් වනවාද නැද්ද යන්න පිළිබඳව තීරණය ගැනීමට ක්‍රීඩකයින් හට කාලය ලබා දී තිබුණා.

ඒ අනුව ක්‍රිකට් කණ්ඩායම විසින් එංගලන්ත සංචාරය සඳහා සහභාගිවීමට එකඟ වී ඇති අතර සංචාරයෙන් අනතුරුව එම ගැටළුව පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වන බව ක්‍රිකට් නිලධාරීන් පවසා සිටිනවා.(dailysports.lk)

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *