Press "Enter" to skip to content

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනම් වෙයි

සමාජ මාධ්‍ය හමුවේ සිදු කළ වැරදි ප්‍රකාශයන් නිසා එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ඔලි රොබින්සන්ට ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනමක් ලබා දිමට එංගලන්තයේ ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ලිංගිකත්වය සහ වර්ගවාදය සම්බන්ධව සිය ට්විටර් ගිණුමේ පළකර තිබූ ප්‍රකාශ කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීමකින් අනතුරුව 27 හැවිරිදි ඔලි රොබින්සන්ට මෙම තහනම පැනවූ අතර මොහු එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමට වරම් දිනා ගෙන සිය මංගල තරගයෙන් පසු අන්තර්ජාතික ක්‍රිකට් තහනමක් ලද පළමු ක්‍රීඩකයා ලෙස ද ලෙසද වාර්තා අතරට එක් වෙනවා.(dailysports.lk)

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *