Press "Enter" to skip to content

එංගලන්තය බලා යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනුමැතිය ලැබෙයි

එංගලන්ත සංචාරය සඳහා තෝරා ගත් ක්‍රීඩකයින් 24 කින් යුත් ක්‍රිකට් කණ්ඩායම නම් කරනු ලැබුවා.
ඒ සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් අනුමැතිය ලබා දුන් අතර ශ්‍රී ලංකා කණ්ඩායම හෙට උදෑසන එංගලන්ත බලා පිටත් වීමට සුදානමින් සිටිනවා.(dailysports.lk)

කුසල් ජනිත් පෙරේරා – නායක
කුසල් මෙන්ඩිස්
ධනුෂ්ක ගුණතිලක
අවිශ්ක ප්‍රනාන්දු
පැතුම් නිශ්ශංක
නිරෝෂන් දික්වැල්ල
ධනංජය ද සිල්වා
ඕෂධ ප්‍රනාන්දු
චරිත අසලන්ක
දසුන් ශානක
වනිදු හසරංග
රමේෂ් මෙන්ඩිස්
චාමික කරුණාරත්න
ධනංජය ලක්ෂාන්
ඉෂාන් ජයරත්න
දුෂ්මන්ත චමීර
ඉසුරු උදාන
අසිත ප්‍රනාන්දු
නුවන් ප්‍රදීප්
බිනුර ප්‍රනාන්දු
ශිරාන් ප්‍රනාන්දු
ලක්ෂාන් සඳකැන්
අකිල ධනංජය
ප්‍රවීන් ජයවික්‍රම

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *