Press "Enter" to skip to content

ICC මාසයේ ක්‍රීඩකයින් අතරට ලංකාවේ නමක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් තෝරාගනු ලබන මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ නිර්දේශිත නාම ලැයිස්තුව අතරට ලංකාවේ නව දඟපන්දු ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමගේ නම ඇතුලත් වී තිබෙනවා.

ඔහු මෙසේ තේරී පත්වී තිබෙන්නේ මැයි මාසයට අදාළව වන අතර ඊයේ දිනයේදී මේ බව සානාථ කරනු ලැබුවා.

බංගලාදේශය සමඟින් පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී කඩුලු 11 ක් දවා ගනිමින් දැක්වූ දස්කම් නිසා ප්‍රවීන් මෙම නාමාවලියට ඇතුලත් වී තිබෙනවා.(dailysports.lk)

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *