Press "Enter" to skip to content

2022 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට ලංකාව සහභාගී වන තවත් සුදුසුකම් තරගයක් අද

මෙවර ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට සහභාගී වීම සඳහා සුදුසුකම් ලැබීම වෙනුවෙන් සත්කාරක දකුණු කොරියාව හා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩාම් අතර පැවැත්වෙන තරඟය මෙරට වේලාවෙන් අද සවස 4.30ට ආරම්භ කිරීමට කටයුතු සුදානම් කර තිබෙනවා.

සුජාන් පෙරේරාගේ නායකත්වය සමඟින් කවිඳු ඉශාන් සහ වසීම් රාසික්ගේ උප නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ආසියානු එච් කාණ්ඩය යටතේ තරඟ වැදීමට නියමිතයි.(dailysports.lk)

More from | Other SportsMore posts in | Other Sports »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *