Press "Enter" to skip to content

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරඟයෙන් දකුණු කොරියාවට ජය

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග අද දින පැවැත්වුණා. ඒ සත්කාරක දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව කණ්ඩායම් අතරයි.

තරග ආරම්භයේදී දකුණු කොරියාවට ඉතා හොඳ තරඟයක් ලබාදෙමින් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ක්‍රීඩා කලත් තරඟ අවසානයේදී දකුණු කොරියානු කණ්ඩායම ජය ගත්තා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම මෑත කාලයේ ප්‍රදර්ශනය නොකළ මට්ටමේ ඉහළ දක්ෂතා ප්‍රකට කරමින් තරගයේ නිරත වූ බවයි සඳහන් වන්නේ.(dailysports.lk)

More from | Other SportsMore posts in | Other Sports »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *