ලංකා ප්රිමියර් ලීග් අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම, ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේදී කඩුලු 06ක් දැවී ලකුණු 188ක් ලබාගැනීමට සමත් වුණා.
එහිදී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම වෙනුවෙන් ෂොයිබ් මලික් පන්දු 35 කදී ලරැස්කළ ලකුණු 46 කැපී පෙනුනා.
ඒ අනුව ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට තරගය ජයග්රහණය කිරීමට ලකුණු ක ඉලක්කයක් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම විසින් ලබාදී තිබෙනවා.

Be First to Comment