Press "Enter" to skip to content

98 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය සුගතදාස ක්‍රීඩාංගණයේදී

98 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය කොළඹ, සුගතදාස ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ වුණා.

ඒ, පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය නිර්දේශ අනුව ක්‍රියාත්මක ශූරතාවලිය සීමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙය පැවැත්වෙනවා.

ඊයේ උදෑසන පැවති මීටර 3000 බාධක දිවීම කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලානි රත්නායක ජය ගත්තා.

ඒ, මිනිත්තු 10යි තත්පර 15යි දශම 8යි 6ක කාලයක් සටහන් කරමින්.

ශ්‍රී ලංකා යුද හමුදාවේ ආර්.එම්.එස් පුෂ්පකුමාර මිනිත්තු 14යි තත්පර 29යි දශම 4යි 5ක කාලයක් වාර්තා කරමින් මීටර 5000 පිරිමි ධාවන ඉසව්ව ජය ගනු ලැබුවා.

More from | Other SportsMore posts in | Other Sports »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *