ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය අදයි
ඊයේ දිනයේ තරගය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 150 ක් රැස් කරගෙන සිටියා.
මෙම තරඟාවලිය පුරාවටම පිතිකරුවෙක් ලෙස කුසල් මෙන්ඩිස් අසාර්ථක වුණා.
ඒ අනුව මේ වන විට පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා ඉනිම් දෙකේදීම ලකුණු ලබා ගන්නට පෙර කුසල් මෙන්ඩිස් දැවී ගියා.
ඔහුගේ මෙම දුර්වල පිතිකරණය හමුවේ සමාජ මාධ්‍යවල ඔහු මේ දිනවල දැඩි කතාබහකට ලක්වුණා.

Be First to Comment