Press "Enter" to skip to content

සිම්බාබ්බේ ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ සියළු ක්‍රියාකාරකම් අත්හිටුවයි

සිම්බාබ්වේ සිය රට තුළ ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ සියළු ක්‍රියාකාරකම් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, කොරෝනා වසංගතයේ ව්‍යාප්තියත් සමඟ රට තුළ පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන්.

ඒ අනුව අද ආරම්භවීමට නියමිතව තිබූ දේශීය T20 ක්‍රිකට් තරගාවලිය ද කල් දැමීමටයි එරට ක්‍රිකට් ආයතනය තීරණය කළා

More from | CricketMore posts in | Cricket »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *