සිම්බාබ්වේ සිය රට තුළ ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ සියළු ක්‍රියාකාරකම් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
ඒ, කොරෝනා වසංගතයේ ව්‍යාප්තියත් සමඟ රට තුළ පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන්.
ඒ අනුව අද ආරම්භවීමට නියමිතව තිබූ දේශීය T20 ක්‍රිකට් තරගාවලිය ද කල් දැමීමටයි එරට ක්‍රිකට් ආයතනය තීරණය කළා
Be First to Comment