සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඕස්ටේ්රලියාව අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද.
සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියා කණ්ඩායම මේ වන විට කඩුලු 4ක් දැවී ලකුණු 245ක් රැස් කරගෙන සිටිනවා.
මීට පෙර පැවති ටෙස්ට් තරග දෙක කණ්ඩායම් දෙකම එක් තරඟය බැගින් ජයගෙන ඇති අතර, තවත් තරඟයක් ඉදිරියේදී පැවැත්වීමට නියමිතයි.
Be First to Comment