Press "Enter" to skip to content

එංගලන්ත – දකුණු අප්‍රිකානු විස්සයි 20 ක්‍රිකට් දෙවන තරගය අද

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6ට තරගය ආරම්භ වනවා.

එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා තරග 03 ක් ඇතුළත්.

ඒ අනුව දෙරට අතර පැවැති පළමු විස්සයි විස්ස තරගය කඩුලු 5කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

එම ජයත් සමඟින් තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග 01 ට 00 ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ එංගලන්ත කණ්ඩායමයි.

දෙරට අතර තුන්වන සහ අවසන් තරගය දෙසැම්බර් 01 වැනිදා කේප් ටවුන් හිදී පැවැත්වීමට නියමිතයි.

This image has an empty alt attribute; its file name is CARD.gif

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *