එළඹෙන 14 වනදා ආරම්භ වීමට නියමිත එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගය ඕෂධ ප්රනාන්දුට අහිමි වනු ඇති බවයි වාර්තා වන්නේ.
ඒ, ඕෂධ ප්රනාන්දු LPL තරගාවලිය අතරතුරදී වලලුකර ආබාධයකට ලක්වීම හේතුවෙන්..
එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය වෙනුවෙන්ද ඕෂධ ප්රනාන්දු සංචිතයට ඇතුළත් කර ඇති නමුත් පළමු ටෙස්ට් තරගය වෙනුවෙන් ක්රීඩා නොකරනු ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
Be First to Comment