Press "Enter" to skip to content

ඉන්දීයාව වසර 40 කින් පසු සිය දීර්ඝතම ඉනිම වාර්තා කරයි

ඉන්දීයාව සහ ඕස්ට්‍රේලියාව අතර සිඩ්නි නුවර පැවැති 03 වන ටෙස්ට් තරඟය ජය පැරදුමෙන් තොරව ඊයේ අවසන් වුණා.

මෙම තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් කිරීම සඳහා, ඉන්දියාව සිව්වන ඉනිමේ මුහුණදුන් පන්දුවාර සංඛ්‍යාව, ඉන්දීය පිලේ වසර 40 කින් දීර්ඝතම ඉනිම සටහන් කරන බව ක්‍රීඩා දත්ත විශ්ලේෂකයින් පවසන්නේ.

ඒ අනුව ඉන්දියාවේ දෙවන ඉනිමේදී ඔවුන් පන්දුවාර 131 කට මුහුණ දී කඩුළු 05ක් දැවී ලකුණු 334 ක් රැස්කළා.

1979 වසරෙන් පසු ඉන්දියාව සිව්වන ඉනිමේ පන්දුවාර සියයකට වඩා මුහුණදුන් පස්වන අවස්ථාව මෙන්ම දීර්ඝතම ඉනිම මෙය බව සඳහන්.

More from | CricketMore posts in | Cricket »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *