ලංකාව සහ එංගලන්තය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග මාලාවට සහභාගී වීමට නියමිත ක්‍රීඩකයන් ජාතික තේරීම් කමිටුව විසින් තෝරාගෙන තිබෙනවා.
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය සහිතව පහත දැක්වෙන සංචිතය එම තරගාවලිය සඳහා නම් කර තිබෙනවා.
ඒ සඳහා ක්‍රීඩකයින් 22 යුත් සංචිතය පහත පරිදි වනවා.

Be First to Comment