බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ නව කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වී ඇත්තේ මෙරටට පැමිණි එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක මොයීන් අලි බවයි වාර්තා වන්නේ.
ඔහුගෙන් නව කොවිඩ් වෛරස් ප්‍රභේදය ව්‍යාප්තවීම අවම කිරිමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ.
මොයින් අලී කොවිඩ් ආසාදිතයෙකු බව පසුගියදා තහවුරු වුණා.
Be First to Comment