Press "Enter" to skip to content

නායක දිමුත් කරුණාරත්නට අද තරගය අහිමි වෙයි

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය නායක දිමුත් කරුණාරත්නට පළමු ටෙස්ට් තරඟය අහිමිව තිබෙනවා.

ඒ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්.

මේ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මෙම තරඟයේදී දිනේෂ් චන්දිමාල් වෙත පැවරෙනවා.

More from | CricketMore posts in | Cricket »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *