ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය නායක දිමුත් කරුණාරත්නට පළමු ටෙස්ට් තරඟය අහිමිව තිබෙනවා.
ඒ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්.
මේ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මෙම තරඟයේදී දිනේෂ් චන්දිමාල් වෙත පැවරෙනවා.

Be First to Comment