Press "Enter" to skip to content

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අද පැවැත්වෙනවා.

අද තරග ආරම්භයට අයහපත් කාලගුණය හේතුවෙන් බාධා ඇති වුණා.

මේ වනවිට තරගය ආරම්භ වී ඇති අතර, පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 206ක් ලබා සිටිනවා.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *