ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් උණුසුම තවත් වැඩි කිරීමට දකුණු අප්රිකානු ප්රවීන වේග පන්දු යවන ක්රීඩක ඩේල් ස්ටේන් හෙට රාත්රීයේදී දිවයිනට පැමිණීමට නියමිතයි.
ඩේල් ස්ටේන් ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේදී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Be First to Comment