එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා දෙවන ඉනිම සියලු දෙනා දැවී ලකුණු 359කට සීමා වුණා.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ලහිරු තිරිමාන්න ශතකයක් ලබාගත් අතර ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව 111ක්.
ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 71ක් රැස් කළා.
ඒ අනුව එංගලන්ත කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා ලකුණු 74ක ඉලක්කයක් හිමිවී තිබෙනවා.
Be First to Comment