Press "Enter" to skip to content

පළමු ටෙස්ට් සටනේ ජය එංගලන්තයට

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති පළමු ටෙස්ට් තරඟයෙන් කඩුලු 7ක ජයක් ලැබීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ලකුණු 74ක ජයග්‍රාහී ඉල්ලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම, කඩුලු 3ක් පමණක් දැවී අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලබාගනු ලැබුවා. (Daily Sports)

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *