Press "Enter" to skip to content

අසංක ගුරුසිංහට නව තනතුරක්

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අසංක ගුරුසිංහ මහතා නයිජීරියා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.

හෙට සිට එම පත්වීම බලාත්මක වනු ඇති.

1996 වසරේදී ශ්‍රී ලංකාවට ක්‍රිකට් ලෝක කුසලානය දිනාදුන් කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකු ලෙසට අසංක ගුරුසිංහ මහතා සැළකෙනවා.

ලාහෝර් නුවර පැවති අවසාන මහා තරගයේදී ඔහු රැස්කල ළකුණු සංඛ්‍යාව 65 ක්.

54 හැවිරිදි අසංක ගුරුසිංහ මහතා ටෙස්ට් තරග 41 කට ක්‍රීඩා කර ඇති අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 147 කට ක්‍රීඩා කර තිබෙනවා.

This image has an empty alt attribute; its file name is CARD.gif
More from | Other SportsMore posts in | Other Sports »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *