Press "Enter" to skip to content

අද ක්‍රිකට් ගැන ධම්මික ප්‍රසාද්ගෙන් සංවේදී සටහනක්

සියලුම දෙනා එකතුවී ( පැරණි ක්‍රීඩකයින්, පරිපාලකයින්, වර්තමාන ක්‍රිඩකයින්) රටට මුල් තැන දීලා පෞද්ගලික ලාභ ප්‍රයෝජන අමතක කරලා කටයුතු කළොත් පමණක් ක්‍රීඩාව ගොඩනැගීමට අපට හැකිවනු ඇති බව ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් Facebook සටහනක් තබමින් පවසනවා.

රටට මුල් තැන දී පෞද්ගලික ලාභ ප්‍රයෝජන අමතක කර කටයුතු කළහොත් පමණක් ශ්‍රී ලංකාව ක්‍රිකට් වසන්තයක් කරා රැගෙන යා හැකි බවයි එම Facebook සටහන ඔස්සේ ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

අදාළ සම්පූර්ණ Facebook සටහන පහතින්… (Daily Sports)

1982 වර්ෂයේ ටෙස්ට් වරම් දිනාගත් අප ක්‍රිකට් ලොව බලවතුන් හා උරෙන් උර ගැටි කෙමෙන් කෙමෙන් ඉදිරියට පැමිණ 1996 ලෝක කුසලානයේ…

Posted by Dhammika Prasad on Monday, 18 January 2021

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *