එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්රිකට් තරගාවලියට නම් කළ සංචිතයින් ක්රීඩකයින් පස් දෙනෙකු ඉවත් කර තිබෙනවා.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය කියා සිටියේ, එම ක්රීඩකයින් අතර නායක දිමුත් කරුණාරත්නත් සිටිනවා.
මීට අමතරව කුසල් මෙන්ඩිස්, ලහිරු කුමාර, මිනෝද භානුක සහ නුවන් ප්රදීප් විවේක ගන්වා ඇති බව ද වාර්තා වනවා. (Daily Sports)
Be First to Comment