Press "Enter" to skip to content

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් සංචාරයකට සැරසෙයි

එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි සංචාරය කිරීමට නියමිතයි.

ඔවුන් මෙහිදී ටෙස්ට් තරග දෙකකට, එක්දින තරග තුනකට සහ විස්සයි විස්ස තරග තුනකට ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා

පසුව බංග්ලාදේශයට එරෙහිව මෙරටදී ටෙස්ට් තරග දෙකක් පැවැත්වීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වසරේදී තරගාවලි 5කට මුහුණදීමට නියමිතයි. (Daily Sports)

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *