Press "Enter" to skip to content

ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන ටෙස්ට් සටන අද

ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ වනවා.

ඒ පෙරවරු 10 ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.

මෙම තරගයේදීත් දිනේෂ් චන්දිමාල් විසින් ශ්‍රී ලංකා පිළේ නායකත්වය දරනවා.

දෙරට අතර පළමු තරගයෙන් ජයගත්තේ සංචාරක එංගලන්තයයි.

ක්‍රීඩකයන් කිහිප දෙනෙකු සංචිතයෙන් ඉවත් කිරීම හේතුවෙන් අද ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවිය හැකි බවයි නායක දිනේෂ් චන්දිමාල් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.(Daily Sports)

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *