Press "Enter" to skip to content

රමේෂ් මෙන්ඩිස්ට ටෙස්ට් වරම්

එංගලන්තය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

මේ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීමට තුන්ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් සමත් වුණා.

තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

දෙරට අතර පැවති පළමු තරගයේ ජය එංගලන්තයට හිමිවුණා.(Daily Sports)

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *