Press "Enter" to skip to content

මැතිව්ස්ගෙන් විශිෂ්ට ශතකයක්

ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 11 වන ශතකය වාර්තා කිරීමට අද(22) සමත් වුණා.

ඒ, එංගලන්තය සමග දැන් පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිමේදීයී.

ගාල්ලේදී පැවැත්වෙන තරගයේ පළමු දිනය අදයි. (Daily Sports)

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *