එංගලන්තය සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 381ක්
මෙහිදී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 110ක් ලබාගත් අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 92ක් ලබාගැනීමට සමත් වුණා.
නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 52ක් ලබාගත් අතර දිල්රුවන් පෙරේරා ලකුණු 67 සහ ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 07ක් ලබා ගත්තා.(Daily Sports)
Be First to Comment