Press "Enter" to skip to content

එංගලන්ත පළමු ඉනිම ලකුණු 344යි

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම සඳහා එංගලන්ත කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 344ක් ලබාගත්තා.

ඊයේ (24) තරගය නතර කරන විට ඔවුන් කඩුලු 09ක් දැවී ලකුණු 339ක් ලබා සිටි අතර දිල්රුවන් පෙරේරා අද එංගලන්ත අවසන් කඩුල්ල දවාගැනීමට සමත්වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේ දි ලකුණු 381ක් ලබා ගනු ලැබුවා.

මේ වන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 79ට කඩුලු 8ක් ලබා සිටිනවා. (Daily Sports)

More from | CricketMore posts in | Cricket »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *